දෙල්ගොඩ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ උසස්පෙළ පන්ති ආරම්භ කිරීම

දෙල්ගොඩ මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ උසස්පෙළ පන්ති ආරම්භ කිරීම ගෞරවනීය මහා සංඝරත්නයේ ආශීර්වාදය මධ්යයේ අද දින සිදු විය.
විද්යා, ගණිත, වානිජ්ය, තාක්ෂණික සහ කලා විෂය ධාරාවන් යටතේ උසස්පෙළ හැදෑරීම සඳහා මහමෙව්නාව බෞද්ධ විද්යාලයට ඇතුළත් වූ සියළුම දරුවන්ට උසස්පෙළ කඩඉම සාර්ථකව ජය ගැනීමට තුනුරුවනේ අනන්ත ආශීර්වාදය ලැබේවා කියා අපි ආශීර්වාද කරමු