2024 ප්‍රාථමික අංශයට සිසු සිසුවියන් පිළිගැනීම

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 1 ශ්‍රේණිය සඳහා ඇතුළත් වූ පුංචි පොඩිත්තන් පිළිගැනීමේ උත්සවය පසුගියදා පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විය. මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ  හා සම්බන්ධ වූ සියලු  දූ දරුවන්හට උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි අප ප්‍රාර්ථනා කර සිටිනවා!