6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ගේ ක්ෂේත්‍ර චාරිකාව

අප පාසලේ 6 ශ්රේණියේ ඉගෙනුම ලබන දරුවන්ගේ විෂය සමගාමී හා ප්රායෝගික දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පසුගිය මස දෙසැම්බර් 30 වන දින ක්ෂේත්ර චාරිකාවක් සංවිධානය කරන ලදී. මෙහිදී ජාතික කෞතුකාගාරය, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව, නෙළුම් කුළුණ ආදී ස්ථාන නැරඹීම සිදු කරන ලදී.