විශිෂ්ට ව්‍යවහාර 2021-2022

නමෝ බුද්ධාය!
අධ්යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණින් අධ්යාපන අමාත්යාංශය මඟින් ක්රියාත්මක කරන මෙවර විශිෂ්ට ව්යවහාර 2021-2022 වර්ෂය සඳහා මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ විෂය බාහිර ක්රියාකාරකම් අංශ මඟින් ක්රියාත්මක බතික් නිර්මාණ සංගමය හරහා ඉදිරිපත් කළ ව්යාපෘතිය
(Ten fingers handycrafts )මෙවර ගම්පහ කලාපයේ පාසල් අතරින් ප්රථම ස්ථානය ලබා ගැනීමට සමත් වු බව ඉතා සතුටින් දන්වා සිටිමු.
මේ සදහා නිරතුරුවම අවවාද අනුශාසනා ලබා දී දරුවන් ට මග පෙන්වූ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අපගේ පුණ්යානුමෝදනාව වේවා!
එලෙසම මේ සදහා නිරතුරුවම දරුවන් දිරිමත් කරමින් මග පෙන්වූ ගරුවිදුහල්පතිතුමාට අපගේ
පුණ්යානුමෝදනාව වේවා!
එසේම මේ සදහා අප්රමාණ කැපකිරීම් කරමින් කැපවීමෙන් කටයුතු කළ මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ බතික් නිර්මාණය සංගමය භාර චෙත්නි දිසානායක ගුරුතුමියටත්
මහමෙව්නාව බෞද්ධ විද්යාලය වෙනුවෙන් අප බෙහෙවින් පුණ්යානුමෝදනා කර සිටිනවා! එමෙන්ම මෙම සංගමයේ ක්රියාකාරී සාමාජිකයන් වන පහත නම් සඳහන් දරුවන්ටද අප බෙහෙවින් පුණ්යානුමෝදනාව කර සිටිනවා!
මෙනුල් සත්සර …..10A
ශානුක……………….10A
පවන් .ම්හිලිදු……..10A
මතිදු ………………….. 10A
ඉසුරු වාසිත ……….10B
ශෙහාර කවිශාන් ..10B
නිම්සර රශ්මික -8A
දරුවන් ගේ අප්රමාණ කැපකිරීම් හා සාමුහික ක්රියාකාරකම් මැනවින් ඉටුකල
නිසා මෙවැනි ජයග්රහණයක්
කරා පාසල ඔසවා තැබීමට
හැකි වූ බව අප ඉතා සතුටින් දන්වා සිටිනවා.ඉදිරියටත් මෙවැනි විශිෂ්ඨ ජයග්රහණය ලබා ගැනීමට අප සියලු දරුවන්ට තෙරුවනේ ආශිර්වාදය ප්රාර්ථනා කර සිටිනවා!
තෙරුවන් සරණයි!