2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම සදහා විභාග ප්‍රවේශය පත්‍ර ලබා දීම

නමෝ බුද්ධාය !
 
මෙවර 2022.05.23 දින අ.පො.ස. සාමාන්ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ පළමු ශිෂ්ය කණ්ඩායම සදහා විභාග ප්රවේශය පත්ර අද දින පාසලේදී පින්වත් මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ලබා දෙන ලදී. පින්වත් මහ සඟරුවනේ නිරන්තර අවවාද අනුශාසනා මැද අධ්යාපනය ලැබූ මෙම සියලු දරුවන්ට තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවායි අප සියලු දෙනා ප්රාර්ථනා කරමු.
 
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම