මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය සඳහා සිසුන් බඳවා ගැනීම

ගෞතම බුදු සසුන සුරකිනු වස් සුජාත දරු පරපුරක් බිහි කිරීම පිණිස නිරන්තරයෙන් කැපවෙන මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට 

පෙර පාසල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

පළමු ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා සිසුන් ඇතුළත් කර ගැනීම