2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

K.A.W.U.C. Jayasingha
Mahamevnawa Buddhist College

ආහාර සංගමය මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් මාලාවන්

මෙම සංගමය මගින් නිරතුරු විවිධ ආහාර පාන සකසමින් දරුවන්ගේ කුසලතාවයන්
වර්ධනය කිරීමට නිරතුරු උත්සාහ කරයි

ගුරුවරයා නිරතුරු දරුවන්ගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් ඔවුන්ගේ දක්ෂතා අගය
කරමින් ඔවුන් දිරි ගන්වනු ලබයි

විශේෂ ආහාර පාන සකසමින් දරුවන් හට ආස්වාදයක් ලබාදෙමින් ඔවුනට හැකි පරිදි
ආහාර සැකසීමට අවශ්‍ය දැනුම ලබාදීම සිදු කරනු ලබයි (කුකීස් සෑදීම, අල පරාටා සෑදීම)

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම