2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

B.H.S. Udayanga
Mahamevnawa Buddhist College

කෘෂිකර්ම සංගමය මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් මාලාවන්

මෙම සංගමය මගින් විවිධ වූ විසිතුරු නිර්මාණයන් සකසමින් ඒවා අත්හදා බලමින්
දරුවන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබාදෙයි-

දරුවන්ගේ වැරදි අඩු පාඩු සකසමින් ගුරුවරයා ඔවුනට නිසි මඟ පෙන්වීම ලබාදෙයි-

විවිධ වූ ලිපි සහ දර්ශනයන් දරුවන් අතර හුවමාරු කර ගනිමින් දැනුම ලබාදීමට
සංගමය භාර ආචාර්යවරයා නිරතුරු වෙහෙසක් ගනියි-

තරග සංවිධානය කරමින් දරුවන් ඇගයීම මෙම සංගමය මඟින් සිදු කරනු ලබයි

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම