2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

ගම්පහ දිස්ත්‍රික් අවුරුදු 17න් පහළ පැසිපන්දු තරගාවලිය

නමෝ බුද්ධාය!
ගම්පහ දිස්ත්‍රික් අවුරුදු 17න් පහළ පැසිපන්දු තරගාවලිය
ගම්පහ දිස්ත්‍රික් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද ගම්පහ දිස්ත්‍රික් වයස අවුරුදු 17න් පහළ පැසිපන්දු තරගාවලිය පසුගිය 12, 13 සහ 14 යන තෙදින තුළ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේදී පැවැත්විණි. මේ සඳහා මහමෙවනාව බෞද්ධ විද්‍යාලයේ 17න් පහළ පැසිපන්දු කණ්ඩායමද සහභාගි වී හොඳින් ක්‍රීඩා කළහ.
තෙරුවන් සරණයි!

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම