2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

" රැගුම් මියැසිය " 2022 අපූරු කාල හෝරාව

නමෝ බුද්ධාය ! 
සෞන්දර්යාත්මක වින්දනය වනාහී පුද්ගල ජීවිතය සාර්ථක කරන තෝතැන්නකි.
සුජාත දරු පරපුරක් බිහිකරලනු වස් ඇරඹි මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ පිපෙන්නට වෙර දරණ පුංචි මල් කැකුළු තම දක්ෂතා ලෝකයටම විදහා දක්වමින් අද දිනයේදී ” රැගුම් මියැසිය ” 2022 අපූරු කාල හෝරාව මෙලෙස දිගහැරුණු වගයි……
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම