පරිසරය වෙනුවෙන් යුතුකමත් වගකීමත් ඉටු කරන Clean up Sri Lanka ව්‍යාපෘතියෙහි දෙවන අදියර අද එනම් සැප්තැම්බර් 28 වනදා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ මූලිකත්වයෙන් පාසලේ අනෙකුත් සිසුන් හා එක්ව දෙල්ගොඩ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වූනි.