2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

පාසලේ ද්වීතීක අංශයේ ජුනි මාසයට අදාළව මාසික පරීක්ෂණය

නමෝ බුද්ධාය !
පාසලේ ද්වීතීක අංශයේ ජුනි මාසයට අදාළව මාසික පරීක්ෂණය කටයුතු විශේෂිත කාලසටහනකට අනුව පසුගිය 29 වන දා සිට ආරම්භ වූ අතර ජූලි 1 වන සිකුරාදා දින අවසන් වීමට නියමිතව ඇත.
මාසික පරීක්ෂණය පැවැත්වෙන කාලසීමාවේදී වෙනත් විශය බාහිර සංගම් නොපවැත්වේ.
දරුවන් මාසික පරීක්ෂණය සදහා මුහුණ දෙන ආකාරය.
The monthly examination related to the month of June in the secondary section of the school started from last 29th according to a specific timetable and is scheduled to end on Friday 1st July.
No other external associations will be held during the period of the monthly examination.
How children face the monthly test.
Theruwan saranai !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම