2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

පොතට පොතක් වැඩසටහන

නමෝ බුද්ධාය !
පොතට පොතක්📚📚📚😃😃😃
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ ද්වීතික අංශයේ දරුවන් සඳහා නිවැරදිව අභ්යාස සිදුකරමින් හා පිරිසිදුව මෙන්ම අඩුපාඩු රහිතව අභ්යාස පොත් භාවිතා කරන සිසුන්හට එම පොත අවසන් වීමෙන් අනතුරුව පොතට පොතක් ලබාදීමේ වැඩසටහන යටතේ අලුත්ම අලුත් පොතක් පාසලෙන් හිමිවේ.
ඊයේ දින පොතට පොතක් ලබාගත් දක්ෂයින් 🔥
🔹පැතුම් සිහින ප්රාර්ථන – 6ශ්රේණිය
-අධ්යයන අංශය-
මහමෙව්නාව බෞද්ධ විද්යාලය.
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම