2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දෘශ්‍ය කලා සංගමයේ දරුවන් විසින් පසුගියදා නැඳුන්ගමුව මහමෙව්නාව අසපුවේ පැවති උතුම් කඨින චීවර පින්කම හා කුටි පූජා පින් කම් මාලාව

නමෝ බුද්ධාය!
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ දෘශ්ය කලා සංගමයේ දරුවන් විසින් පසුගියදා නැඳුන්ගමුව මහමෙව්නාව අසපුවේ පැවති උතුම් කඨින චීවර පින්කම හා කුටි පූජා පින් කම් මාලාව සඳහා අවශ්ය සැරසිලි කටයුතු සිදු කර බොහෝ පින් රැස් කර ගැනීමට අවස්ථාව හිමි විය.මේ සඳහා මූලික වී කටයුතු කල දෘශ්ය කලා සංගමය භාර නලීන් රණතුංග ගුරුතුමාට අප බෙහෙවින් පුණ්යානුමෝදනා කර සිටිනවා.රැස් වූ සියලු පින් පින්වත් ඔබ සියලු දෙනාත් සතුටින් අනුමෝදන් වෙත්වා!
තෙරුවන් සරණයි!

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම