2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පස් වන සංවත්සරය

මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ පස්වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ සමරුදේශනය
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ පස් වන සංවත්සර නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ශ්රමදානමය පුණ්යකර්මයට දායක වුු අයුරු, මුුකලාන සිට කෑරගල දක්වා මාර්ගයේ දෙපස එලිපෙහෙලි කිරිිම සදහා විදුහල්පතිතුමා ,නියෝජ්ය විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය , දෙමාපියන් ,සිසුදරුවන් හා අසල්වාසින් මේ සදහා සහභාගි වූ අයුරු.
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ පස්වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ආශිර්වාදාත්මක බෝධි වන්දනා පින්කම.
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ පස්වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ “වැඩිහිටි නිවාස දෙකක් සඳහා වියලි ආහාර ද්රව්ය සහ ඖෂධ පරිත්යග කිරීම”.

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම