2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පැවැත් වූ විශේෂ සෞන්දර්යාත්මක වැඩසටහන

නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ සෞන්දර්ය අංශය මඟින් සංවිධානය කළ විශේෂ සෞන්දර්යාත්මක වැඩසටහන පසුගියදා ඉතා සාර්ථක ලෙස පැවැත්වුණි.දරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතා සංවර්ධනයටත් සංවේදී මනසක් ඇති දරුවන් බිහි කිරීම සඳහා මෙවැනි වැඩසටහන් මහත් රුකුලකි.මේ සඳහා වෙහෙසී කටයුතු කළ මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ සෞන්දර්ය අංශයේ සියලුම ගුරුභවතුන්ටත් අප බෙහෙවින් පුණ්යානුමෝදනා කර සිටිනවා.
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම