Student Enrolments for Year 2025/2026

Student Enrolments for Year 2026/2027

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය සඳහා සිසුන් බඳවා ගැනීම

ගෞතම බුදු සසුන සුරකිනු වස් සුජාත දරු පරපුරක් බිහි කිරීම පිණිස නිරන්තරයෙන් කැපවෙන මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට 

කඩුවෙල සහ මාලබේ නව පෙරපාසල් ශාඛා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට

දෙල්ගොඩ, සඳලංකාව සහ වැලිමඩ පෙරපාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා (1-13) සිසුන් ඇතුළත් කර ගැනීම