2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

ඇසළ පුන් පොහෝ දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවති සීල භාවනා වැඩසටහන, පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා සිදුකරන උතුම් වස් ආරාධනා පින්කම සහ බත්, සිසිල් දන්සල

ඇසළ පුන් පොහෝ දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවති සීල භාවනා වැඩසටහන

නමෝ බුද්ධාය !
ඇසළ පුන් පොහෝ දින මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ පැවති සීල භාවනා වැඩසටහන. මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමකගේ ගෞරවනීය වැඩම වීමෙන් පැවති උදෑසන ධර්ම දේශනය හා සවස බෝධි වන්දනාව.
තෙරුවන් සරණයි !

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා සිදුකරන
උතුම් වස් ආරාධනා පින්කම

නමෝ බුද්ධාය !
උතුම් වස්සාන සමය අරභමින් මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ වැඩ වාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා පැවති උතුම් වස් ආරාධනා පින්කම.
තෙරුවන් සරණයි !

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන් එක්ව උතුම් ඇසළ පුන් පොහෝ දිනයේ සංවිධානය කළ බත් දන්සල හා සිසිල් පැන් දන්සල

නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන් එක්ව උතුම් ඇසළ පුන් පොහෝ දිනයේ සංවිධානය කළ බත් දන්සල හා සිසිල් පැන් දන්සල.රැස් වූ සියලු පින් පින්වත් ඔබ සියලු දෙනාත් සතුටින් අනුමෝදන් වෙත්වා!.
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම