2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

උතුම් නිකිණි පුන් පොහෝදින පාසලේ පැවති සීල භාවනා වැඩසටහන

නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ උතුම් නිකිණි පුන් පොහෝදින පාසලේ සියලුම දරුවන්ට හා දෙමාපියන්ට පැවති සීල භාවනා වැඩසටහන.
තෙරුවන් සරණයි !

නිකිණි පුන් පොහෝ දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් සඳහා පැවති සීල භාවනා වැඩසටහන

නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ උතුම් නිකිණි පුන් පොහෝදින පාසලේ ප්රාථමික අංශයේ සියලුම දරුවන්ට හා දෙමාපියන් උදෙසා පැවති සීල භාවනා වැඩසටහන.
තෙරුවන් සරණයි !

සෑම පුන් පෝහෝ දිනකම මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා දරුවන් එක්ව සංවිධානය කරනු ලබන පොහෝ දින දන්සල

නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ සෑම පුන් පොහෝ දිනකම පාසලේ ආචාර්ය මණ්ඩලය හා දරුවන් එකතු වී සංවිධානය කරනු ලබන පොහෝ දින දන්සල රැස් වූ සියලු පින් පින්වත් ඔබ සියලු දෙනාත් සතුටින් අනුමෝදන් වෙත්වා!.
තෙරුවන් සරණයි !

නිකිණි පුන් පොහෝ දින පැවති සවස බෝධි වන්දනාව

නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ වැඩ සිටින උතුම් බෝධීන් වහන්සේ උදෙසා උතුම් නිකිණි පුන් පොහෝ දින සවස පැවති බෝධි වන්දනා පින්කම.
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම