










නමෝ බුද්ධාය!
” උතුම් වෛශාක්‍ය මංගල්‍යය 2568″
පුංචි අපේ බීම දන්සල
මහමෙව්නා බෞද්ධ විද්‍යාලයේ උතුම් වෙසක් සතිය මූලික කර ගනිමින් පෙරපාසලේ පුංචි දූලා පුතාලා දෙවන වරටත් පාසලේ අයියලා අක්කලා වෙනුවෙන් බීම දන්සලක් පවත්වා බොහෝ පිං රැස්කරගත් අයුරු..
තෙරුවන් සරණයි !