ගුරු හා සේවක බඳවාගැනීම්

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා අයදුම් කරන ඔබ පහත සඳහන් විද්‍යුත් තැපෑල ඔස්සේ අයදුම්පත් යොමු කරන මෙන් මෙත් සිතින් යුතුව දැනුම් දෙමු.

විද්‍යුත් ලිපිනය : info@mahamevnawacollege.lk

දු.ක. 076 136 7708