මෙම සංගමය මගින් නිරතුරු දරුවන්ගේ දෙමළ භාෂාව වර්ධනය සදහා විවිධ
වූ ක්‍රියාකාරකම් දරුවන් සමඟ සිදු කිරීම ආචාර්යවරයා විසින් කරනු ලබයි-
එසේම එම ක්ෂේත්‍රයේහි දක්ෂ පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් විවිධ
වැඩසටහන් සංවිධානය කිරීම-
කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂාව පිළිබද ඡේෂ්ඨ
කතිකාචාර්ය අනූෂා නිල්මිණි සල්වතුර මහත්මියගේ
සහභාගීත්වයෙන් වැඩසටහන් සංවිධානය-
විවිධ ලිපි සහ ජායාරූපයන් හුවමාරු කර ගනිමින් දරුවන්ගේ දැනුම වර්ධනය
සදහාත් සංගමයෙහි දියුණුව සදහාත් කටයුතු කරයි-