2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

ප්‍රාථමික අංශයේ උදෑසන රැස්වීම

නමෝ බුද්ධාය !
හෙට ලොවට පියමනින්නට පුංචි කැකුලු විකසිත වන පුංචි අපේ වේදිකාව💃💃💃
2B පන්තියේ දරුවන්ගේ උදෑසන රැස්වීම.
පින්වත් ස්වාමීන් වහන්සේගේ වැඩවීමෙන්, විදුහල්පතිතුමා මෙන්ම අපේ දස්කම් බලන්න සඳලංකාව මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ විදුහල්පති මෑණියන්ගේ පැමිණීමටද අපට මහඟු සතුටකි.
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම