2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

පාසල විසින් පවත්වාගෙන යන වගා බිමේ කටයුතු

නමෝ බුද්ධාය !
පසුගිය සතියේ පැවැති වාර පරීක්ෂණ කටයුතු වෙනුවෙන් දරුවන් පාඩම් කටයුතු වල නිරත වුනා. විභාගය අවසන් වූ පසු එළඹුන විවේකය අර්ථවත් කරගනු පිණිස පාසල විසින් පවත්වාගෙන යන වගා බිමේ කටයුතු සමඟ සම්බන්ධ වීමට දරුවන්ට අවස්ථාව ලැබුනා.
ගෙවතු වගාව සිදු කරන්නේ කෙසේද, එයින් අත්කරගත හැකි යහපත් ප්රතිඵල මොනවාද යන්න පිළිබඳව අවබෝධය දරුවන්ට ඉතාමත් වැදගත් වන නිසා එවැනි අත්දැකීමක් ලබා ගැනීමට පාසලේ දරුවන් උනන්දු කිරීම හැකි සෑම විටම සිදු වෙනවා….
දරුවන් විෂය බාහිර ක්රියාකාරකම් සඳහාද උනන්දු කරවමින් පරිපුර්ණ දරුවකු නිර්මාණය කිරීමේ පුරෝගාමීව අනුශාසනා ලබා දෙමින් වැඩ සිටින මහා සංඝ රත්නය උදෙසා දානය සකස්කොට පුජා කිරීමෙන් පින් රැස් කරගැනීමටද වගා භුමිය තුළදී දරුවන්ට අවස්ථාව ලැබුනා….
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම