Skip to content
Facebook
Youtube
2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම
අයදුම් කිරීමට
2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම
අයදුම් කිරීමට
Facebook
Youtube
මුල් පිටුව
අප ගැන
අධ්‍යාපනික
දෙල්ගොඩ
වැලිමඩ
සඳලංකාව
විෂය බාහිර ක්‍රියාකාරකම්
සිසු දක්ෂතා
විශේෂ වැඩසටහන්
විමසීම්
මුල් පිටුව
අප ගැන
අධ්‍යාපනික
දෙල්ගොඩ
වැලිමඩ
සඳලංකාව
විෂය බාහිර ක්‍රියාකාරකම්
සිසු දක්ෂතා
විශේෂ වැඩසටහන්
විමසීම්
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පැවැත් වූ විශේෂ සෞන්දර්යාත්මක වැඩසටහන
නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්
යාලයේ සෞන්දර්ය අංශය මඟින් සංවිධානය කළ විශේෂ සෞන්දර්යාත්මක වැඩසටහන පසුගියදා ඉතා සාර්ථක ලෙස පැවැත්වුණි.දරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතා සංවර්ධනයටත් සංවේදී මනසක් ඇති දරුවන් බිහි කිරීම සඳහා මෙවැනි වැඩසටහන් මහත් රුකුලකි.මේ සඳහා වෙහෙසී කටයුතු කළ මහමෙව්නාව බෞද්ධ විද්
යාලයේ සෞන්දර්ය අංශයේ සියලුම ගුරුභවතුන්ටත් අප බෙහෙවින් පුණ්
යානුමෝදනා කර සිටිනවා.
තෙරුවන් සරණයි !
2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම
අයදුම් කිරීමට
X