2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා පැවැත්වූ දෙවන සම්මන්ත්‍රණය

නමෝ බුද්ධාය !
මෙවර සාමාන්ය පෙළ විභාගය සඳහා සුදානම් වන දරුවන් සඳහා පැවැති විද්යා විෂයට අදාළ සම්මන්ත්රණය ඊයේ දිනයේ දී සාර්ථක ලෙස පැවැත්වූ අතර ඒ සඳහා සම්පත් දායකත්වය ලබා දුන් දොම්පේ කොට්ටාශයේ විද්යා ගුරු උපදේශක
L.A.A. සිසිල් ලියනආරච්චි මහතාට සහ H.B. චම්පා මැතිණියට අපගේ පුණ්යානුමෝදනාව වේවා…
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම