2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

රටේ පවතින ආහාර අර්බුදයට විසඳුමක් ලෙස මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් හා දෙමාපියන් එක්ව වගා භූමියක් ආරම්භ කිරීම

නමෝ බුද්ධාය !
සරුසාර පින් බිමෙන් පළ නෙලමු….
රටේ පවතින ආහාර අර්බුදයට විසඳුමක් ලෙස මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ දරුවන් හා දෙමාපියන් එක්ව වගා භූමියක් ආරම්භ කිරීමට අප පාසල තීරණය කළ අතර ඒ සඳහා පළමු පියවර තබමින් ඊයේ දින ගරුතර මහා සංඝරත්නය වැඩමවා දානමය පින්කමක් එම භූමියේ සිදුකර එම භූමියේ වගා කටයුතු උතුම් තෙරුවනේ ආශිර්වාද මැද සුභ මොහොතින් ආරම්භ කළ බව සතුටින් දන්වා සිටිමු.
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම