2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

ලෝක ළමා දිනය නිමිත්තෙන් නර්තන අංග පුහුණු වන දරුවන්

නමෝ බුද්ධාය !
මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ ප්රාථමික අංශය මඟින් පැවැත්වීමට නියමිත වැඩසටහන සඳහා නර්තන අංග පුහුණු වන දරුවන්.
තෙරුවන් සරණයි !

"Art & Crafts" සංගමය මඟින් ලෝක ළමා දින වැඩසටහන උදෙසා සූදානම් වන ආකාරය

නමෝ බුද්ධාය !
අපේ දිනය අපේ අතින්😃😃😃
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ විෂය බාහිර ක්රියාකාරකම් අංශය මඟින් ප්රාථමික අංශයේ දරුවන් උදෙසා ක්රියාත්මක “පුංචි අපේ ඔරිගාමී නිර්මාණ සංගමයේ” හා “Art & Crafts” සංගමය මඟින් ලෝක ළමා දින වැඩසටහන උදෙසා සූදානම් වන ආකාරය….
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම