නමෝ බුද්ධාය!
ශ්‍රී ලංකා කරාතේ සංගමය මඟින් පළමු වරට සංවිධානය කළ කරාතේ ජාතික ශූරතා තරඟාවලිය පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.කරාතේ පදනමේ සභාපති මහේශ් චන්ද්‍රසේන මහතාගේ මූලිකත්වයෙන් මෙම තරඟාවලිය පැවතිණි. මෙතුමා අප පාසලේ කරාතේ ප්‍රධාන පුහුණු කරු වශයෙන්ද කටයුතු කරන අතර මෙම තරඟාවලියේදී අප පාසලේ දරුවන්ටද විශේෂ ජයග්‍රහණය ලබාගැනීමට හැකිවූ බව ඉතා සතුටින් දන්වා සිටිමු.
තෙරුවන් සරණයි!
Phone: 011 – 240 3024 / 076 136 7705
Email: info@mahamevnawacollege.lk
Address: 358/A, Keragala Road, Ahugammana,Demalagama. Sri Lanka
Copyright © 2024 Mahamevnawa Buddhist College – All Rights Reserved