2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

පසුගිය වසර පුරාවට අප පාසලේ වගකීම් දැරූ ශිෂ්‍ය නායක මණ්ඩලය විසුරුවා හැරීමේ උත්සවය

නමෝ බුද්ධාය !
පසුගිය වසර පුරාවට අප පාසලේ වගකීම් දැරූ ශිෂ්ය නායක මණ්ඩලය අද දින (ජූනි 21) විසුරුවා හරිනු ලැබුවා.
ඒ පින්වත් දරුවන් පිරිස් පාලන හා වගකීම් දැරීමේ හැකියාවන් පසුගිය වසර පුරාවට දියුණු කරගත්තා.
අප ඒ සියලුම දරුවන්ට ආශිර්වාද කරනු ලබනවා ඉදිරියටත් තමන්ගේ කුසලතා දියුණු කරගෙන වගකීම් දරන රටට ජාතියටත් බුද්ධ ශාසනයටත් වැඩදායි පුද්ගලයන් බවට පත්වීමට ඔවුන් විසින් පසුගිය වසර පුරාවට ලබා ගත්තා වූ කුසලතා හැකියාවන් උපකාර වේවා කියා…
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම