Skip to content
Facebook
Youtube
2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම
අයදුම් කිරීමට
2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම
අයදුම් කිරීමට
Facebook
Youtube
මුල් පිටුව
අප ගැන
අධ්‍යාපනික
දෙල්ගොඩ
වැලිමඩ
සඳලංකාව
විෂය බාහිර ක්‍රියාකාරකම්
සිසු දක්ෂතා
විශේෂ වැඩසටහන්
විමසීම්
මුල් පිටුව
අප ගැන
අධ්‍යාපනික
දෙල්ගොඩ
වැලිමඩ
සඳලංකාව
විෂය බාහිර ක්‍රියාකාරකම්
සිසු දක්ෂතා
විශේෂ වැඩසටහන්
විමසීම්
උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය ගැන දැනගනිමු
නමෝ බුද්ධාය 🙏
සුන්දර පොසොන් පුර පසළොස්වක පොහොය දිනක බෞද්ධයන් වශයෙන් අපට මහඟු දායාදයක් ලැබුණි.
අපේ දෙවෙනි මහා ශාස්තෘ වූ මිහිඳු මහරහතන් වහන්සේට පිං අනුමෝදන් කරන්නේ කෙසේදැයි බුද්ධ ශ්‍රාවකයින් වශයෙන් අප දැනගත යුතුය.
මේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේදී අට උපෝසථ සිල්පද සමාදන්ව අපමණ පින් රැස්කරගනිමු.
තෙරුවන් සරණයි !
2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම
අයදුම් කිරීමට
X