Student Enrolments for Year 2025/2026

Student Enrolments for Year 2026/2025

සේරුවිල නිකිණි මංගල්‍යය -2024

නමෝ බුද්ධාය !

ත්‍රෛලෝකනාථ වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමත් ලළාට ධාතූන් වහන්සේ සහ උතුම් කේෂ ධාතූන් වහන්සේලා සුගන්ධවත් ගර්භයේ දරා වැඩසිටිනා සේරුවිල මංගල මහා සෑ රජුන් උදෙසා පූජෝපහාර පිණිස 2024 ක් වූ නිකිණි මස 24 වන දින පැවැත්වූ 100 වැනි සේරුවිල ශ්‍රී ලළාට ධාතු මහා පෙරහැර මංගල්‍යයේ පෙරහැරෙහි නැටුම් කණ්ඩායම් සඳහා ප්‍රණීත ලෙස රාත්‍රී ආහාරය සකස් කර ලබා දීමේ අවස්ථාව මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ අප හට ලැබී තිබුණි.

Share the Post:

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම