2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ පුනරාවලෝකන 2022

නමො බුද්ධාය!!!
මහමෙව්නාව බෞද්ධ විද්යාලයත්, මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලයත්, ශ්රද්ධා මාධ්ය ජාලයත් එක්ව සංවිධානය කළ මාර්ටින් වික්රමසිංහ පුනරාවලෝකන වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස අවසන් විය.
එහිදී හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්රමසිංහ ශ්රිමතාණන් අනුස්මරණය කරමින් සුවිශේෂී වැඩසටහන් රාශියක් පැවත් වූ අතර කොග්ගල ප්රාඥයා ලෙස විරුධාවලිය ලද මාර්ටින් වික්රමසිංහ මහතාට උපහාර දක්වමින් එතුමාගේ ඡායාරූපයට මල් මාලය පැළද වීම,එතුමා සිහි කරමින් කෙටි නිහඩතාවයක් පවත්වා උපහාර ගීතයක් කීරීම, එමෙන් ම මාර්ටින් වික්රමසිංහ මහතාගේ ජීවීතය පිළිබඳ සැකසුනු කෙටි චිත්රපටයක් විකාශනය කිරීමද සිදුකෙරිණි.
මෙම අවස්ථාවට සහභාගී වූ මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති මහතා විසින් මාර්ටින් වික්රමසිංහ ශුරීන්ගේ විශේෂ පුද්ගල සාහිත්ය විචාරයන් පිලිබඳ පුළුල් දැනුමක් පැමිණි සිටි සියලු දෙනාට ලබාදුණි.
එමෙන් ම මාර්ටින් වික්රමසිංහ පුනරාවලෝකන වැඩසටහන වෙනුවෙන් පැවැත්වූ තරගවටයන් හී ජයග්රහණ ලබා දීමද සිදු කෙරීණි.
ජේශ්ඨ අංශය
➢ ගදය රචනා
තෙවන ස්ථානය- සහන් සංකල්ප -බෝධි රාජ විදයාලය
දෙවන ස්ථානය – P.A.D. ඉමාෂා සෙව්වන්දි – සිරිකුරුස විද්යාලය ගම්පහ
ප්රථම ස්ථානය – මධුශා ලක්ෂානි – සංඝමිත්තා බාලිකා විදයාලය -කිරිඳිවැල
➢ පදය රචනා
දෙවන ස්ථානය -ගම්පහ සිරිකුරුස විදයාලය – B. රෂිනි නවෝද්යා
ප්රථම – දසුවී තාරකා නෙත්වින්- කිරිිවැල මධ්ය මහා විදයාලය
➢ චිත්
ප්රථම ස්ථානය -මහමෙව්නාව බෞද්ධ විද්යාලය – එරන්ද තමිදු පියුමාල්
2.කනිෂ්ට අංශය
➢ ගදය රචනා
තෙවන ස්ථානය – යුවන්ත සෙව්මාල් -මහමෙව්නාව බෞද්ධ විද්යාලය
දෙවන ස්ථානය – සෙව්මිණි සංකල්පනා – දෙවි බාලිකා විද්යාලය
ප්රථම ස්ථානය – A.D.විමාශා ආටිගල – දෙවි බාලිකා විද්යාලය
➢ පදය රචනා
තෙවන ස්ථානය -හසරැල් කෝට්ටේ ආරච්චි – මහමෙව්නාව බෞද්ධ විද්යාලය
දෙවන ස්ථානය – නියෝමි රෝචනා සිගේරා – දෙවි බාලිකා විදයාලය
ප්රථම ස්ථානය – කුසල් දර්ශන – මහමෙව්නාව බෞද්ධ විද්යාලය
➢ චිත්
තෙවන ස්ථානය -පුජානි හිමයන්ගන -දෙවි බාලිකා විදයාලය
දෙවන ස්ථානය – M.M.A.S. හිරුශාන් කුමාර – මහමෙව්නාව බෞද්ධ විද්යාලය
ප්රථම ස්ථානය – K.W.හෂිනි නදීරා – වනරතන විදයාලය -කෑරගල
මෙම අවස්ථාවට මහමෙව්නාව භාවනා අසපුවාසී ගෞරවනීය පින්වත් ස්වාමින වහන්සේ ,
මාලින් වික්රමසිංහ මහතා
සහකාර ලේකම්
මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලය ( මාටින් වික්රමසිංහ මහතාගේ මුණුබුරා)
දයාපාල ජයරත්න මහතා
පරිපාලන ලේකම්
මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලය
නන්දන හේවානායක මහතා
– පරිපාලන සහකාර
මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලය
සහභාගී විය.
වැඩසටහන අවසානයේ දී මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලය විසින් පොත් ප්රදර්ශනයක් පැවැත්වූ අතර එහිදී පැමිණි සිටි පිරිසට සහනදායී මිලකට මාර්ටින් වික්රමසිංහ මහතා විසින් රචිත පොත් මිල දී ගැනීමට හැකියාව ලැබුණි.
තවද මාර්ටින් වික්රමසිංහ මහතා විසින් රචිත මඩොල් දුව පොත ඇසුරෙන් නිෂ්පාදිත මඩොල්දූව චිත්රපටය ද සියලු දෙනාට නැරඹීමට අසවස්ථාව ලැබිණි.
මාර්ටින් වික්රමසිංහ පුනරාවලෝකනය සදහා සහභාගි වූ පාසැල්,
සංඝමිත්තා බාලිකා විදයාලය – කිරිදිවැල
දේවි බාලිකා ම.වි – දොම්පේ
මහගම සේකර ම.වි – රදාවාන
වනරතන ම.වි – දෙමාලගම
ඔවිටිගම බෝධිරාජ ම.වි – පූගොඩ
සංඝරාජ ම.වි – කෑරගල
සරිකුරුස ම.වි – ගම්පහ

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම