Student Enrolments for Year 2025/2026

Student Enrolments for Year 2026/2027

2024 වර්ෂයේ ශ්‍රී ලංකා පාසල් කණිෂ්ඨ කරාතේ ශූරතාවලියේ බස්නාහිර පළාත් තෙවන ස්ථානය

2024 වර්ෂයේ ශ්‍රී ලංකා පාසල් කණිෂ්ඨ කරාතේ ශූරතාවලියේ වයස අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩයේ කුමිතේ අංශයේ බස්නාහිර පළාත් තෙවන ස්ථානය අප පාසලේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන G.A තිනෙවු යුසස් ගනේපොල පුතා විසින් දිනාගෙන ඇති බව සතුටින් දන්වා සිටිමු.

Share the Post: