2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

Ms. Chintha
Mahamevnawa Buddhist College

දෙමල සංගමය මගින් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් මාලාවන්

මෙම සංගමය මගින් නිරතුරු දරුවන්ගේ දෙමළ භාෂාව වර්ධනය සදහා විවිධ
වූ ක්‍රියාකාරකම් දරුවන් සමඟ සිදු කිරීම ආචාර්යවරයා විසින් කරනු ලබයි-

එසේම එම ක්ෂේත්‍රයේහි දක්ෂ පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් විවිධ
වැඩසටහන් සංවිධානය කිරීම-

කැළණිය විශ්ව විද්‍යාලයේ හින්දි භාෂාව පිළිබද ඡේෂ්ඨ
කතිකාචාර්ය අනූෂා නිල්මිණි සල්වතුර මහත්මියගේ
සහභාගීත්වයෙන් වැඩසටහන් සංවිධානය-

විවිධ ලිපි සහ ජායාරූපයන් හුවමාරු කර ගනිමින් දරුවන්ගේ දැනුම වර්ධනය
සදහාත් සංගමයෙහි දියුණුව සදහාත් කටයුතු කරයි-

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම