2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

ඉතුරු මිතුරු අපේ යාළු

නමෝ බුද්ධාය!
🏦💸💸💸ඉතුරු මිතුරු අපේ යාළු🏦💸💸💸
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ ප්රාථමික අංශයේ 1 ශ්රේණියේ දූ පුතුන්ට ඉතුරු කිරීමේ පුරුද්ද ඇති කිරීමේ අරමුණින් ඇරඹි වැඩසටහනේ අද දින පාසලේ බැංකුවට ගිය අපේ පුංචි පොඩිත්තෝ…🤗🤗🤗😀
තෙරුවන් සරණයි!

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම