2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

සුසංකථන වින්දනීය හෝරාව

නමෝ බුද්ධාය !
සුසංකථන වින්දනීය හෝරාව
මෙවර සුසංකථන වින්දනීය හෝරාව සදහා ගණිත සංකල්පය මැජික් කලාව හා එක් කරමින් දරුවන් ගේ නැණ නුවණ පාදමින් රසබර මතක් සටහනක් එක් කළේ ගණිත ගුරුවරයෙක් වූ නුවන් ද සිල්වා මහතායි.
එහිදී විවිධ අයුරින් දස්කම් පාමින් දරුවන් ගේ මනදොල සතුටු කරමින් හා දරුවන්ගේ හැකියාවන් ද මතුකරමින්සු විශේෂී වූ ක්රියාකාරකම් රාශියක අත්දැකීම් ලබා ගන්නා ලදී .
එතුමාට මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ සිසුදරුවන්ගේ ප්රණාමය පුදකර
සිටිමු.
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම