2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට අයත් වගා බිම

නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්යාලයට අයත් වගා බිමේ වගා කටයුතු වලට උපකාර කරන පාසල් දරුවන් පිරිසක් ඔබ මේ දකින්නේ….පාසල් දරුවන් මේ විදිහට වගා කටයුතු සඳහා යොමුවීම ඔස්සේ ඔවුන්ගේ අධ්යාපන කටයුතු සේම පරිසරයට හිතකාමී දරුවන් පිරිසක් වීමට ඔවුනට එය පිටුවහලක් වන බව අපගේ අදහසයි.
අද දරුවන් යාන්ත්රිකකරණය වෙලා වගේ. හැමදාම ටියුෂන් පන්ති නැත්නම් ෆේස්බුක් එකේ හෝ කම්පියුටර් එකේ. නිවාඩු දවසක් මේ විදිහට ගත කරලා ගෙවතු වගාව ගැන අත්දැකීමක් ලබා ගන්න ඔවුන්ට ලැබුණු අවස්ථාව ඇත්තෙන්ම ආශිර්වාදයක් වගේ…..
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම