2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

ද්වීතික අංශයේ දරුවන් උදෙසා සතිපතා පවත්වන ධර්ම දේශනා මාලාව

නමෝ බුද්ධාය !
මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ ද්වීතික අංශයේ දරුවන් උදෙසා සතිපතා පවත්වන ධර්ම දේශනා මාලාවේ මෙම සතියේ වැඩසටහන ඊයේ දින මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමකගේ ගෞරවනීය වැඩම වීමෙන් පැවැත්විණි.
තෙරුවන් සරණයි !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම