2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා පැවැත්වූ සම්මන්ත්‍රණය

නමෝ බුද්ධාය!
මෙවර සාමාන්ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා පැවැත්වෙන සම්මන්ත්රණ මාලාවේ විද්යාව විෂය සඳහා වූ සම්මන්ත්රණය නොවැම්බර් 4 වැනි සිකුරාදා දින පවත්වන ලදී.
මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන් දොම්පේ කොට්ටාශයේ විද්යා ගුරු උපදේශක තුමන්ට බොහෝ පුණ්යානුමෝදනා වේවා…
තෙරුවන් සරණයි!

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම