2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

ඔන්ලයින් චෙස් තරඟාවලිය

නමෝ බුද්ධාය !

නොවැම්බර් මස 17 වන දින පැවැත්වු ඔන්ලයින් චෙස් තරඟාවලියේ,

🥇ප්‍රථම ස්ථානය
9B පන්තියේ දිනෙරු ජයකුසුම් පුතා ලබාගෙන ඇත

🥈දෙවන ස්ථානය 8B පන්තියේ පැහැසර චමත් පුතා ලබාගෙන ඇත

🥉තෙවැනි ස්ථානය
8B පන්තියේ හංසක හේවගේ පුතා ලබාගෙන ඇත

අපි මේ සියලු දරුවන්ට ඉතාමත් ආදරයෙන් සුභ පතනවා තව තවත් මෙවැනි ජයග්‍රහණ කිරීමට ලැබේවා කියලා. 😊😊😊💐💐💐

තෙරුවන් සරණයි සියලු දෙනාටම.

නමෝ බුද්ධාය !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම