Student Enrolments for Year 2025/2026

Student Enrolments for Year 2026/2027

2024 වර්ෂයේ 6 ශ්‍රේණිය සදහා සිසුන් පිළිගැනීමේ උත්සවය

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 2024 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහ තේරීපත් වූ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය පසුගියදා පැවැත්විය.මෙහිදී සිසුන්ට ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන් තම අධ්‍යාපන කටයුතු සිදුකල හැකි අතර සියලු දරුවන්ට විෂය බාහිර සංගම් හා ක්‍රීඩා රැසක් ක්‍රියාත්මක වීම විශේෂයි.

වැඩි විස්තර සඳහා අමතන්න:- +94 76 136 7705