Student Enrolments for Year 2025/2026

Student Enrolments for Year 2026/2027

ඒකල මගුල් බෙර වාදනය (කණීෂ්ඨ අංශය) කළාප ප්‍රථම ස්ථානය

නමෝ බුද්ධාය !

2024 සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියට සමගාමීව පවත්වන්නට යෙදුනු ගම්පහ අධ්‍යාපන කළාප නර්තන තරගාවලිය සදහා අප පාසල නියෝජනය කරමින් ඉදිරිපත් කරන ලද,

⭐ ඒකල මගුල් බෙර වාදනය (කණීෂ්ඨ අංශය) කළාප ප්‍රථම ස්ථානය

ආර්. බී. ජිත්සර නූපති පුතුනුවන් සහ ඒ.ඒ.ඩී රවිඳු අවීෂ පුතුනුවන් දෙදෙනා දිනාගෙන පළාත් තරඟ සදහා සුදුසුකම් ලැබූ බව සතුටින් දන්වා සිටිමු.

තෙරුවන් සරණයි !

Share the Post: