Student Enrolments for Year 2025/2026

Student Enrolments for Year 2026/2027

2024 ශිෂ්‍ය නායක නිළ ලාංජන පැළඳවීමේ උත්සවය

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිළ ලාංජන පැළඳවීමේ උත්සවය පසුගිය 2024/06/27 වන දින පාසලේ ප්‍රධාන ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්විය.මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ සහභාගීත්වයෙන් පැවති අතර මෙහිදී සිසුන් 45 දෙනෙකු අභිනව ශිෂ්‍ය නායකයින් ලෙස තේරී පත්විය.

Share the Post: