2024 වර්ෂයේ සමස්ත ලංකා පාසල් කඹ ඇදීමේ තරගාවලියේ අවසන් මහා තරගය 2024/09/16 වන දින පැවැත්විය.මෙහිදී දිවයිනේ පාසල් 26ක් අභිබවමින් තෙවන ස්ථානය අප විද්‍යාලයීය කණ්ඩායම විසින් දිනා ගත් බව අභිමානවත්ව දන්වා සිටිමු.