2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලීය විද්‍යා ප්‍රායෝගික වැඩසටහන

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලීය විද්‍යා ප්‍රායෝගික වැඩසටහන Namo Buddhaya! MBC Science Practical Day 01. “We can teach from our experience,but we cannot teach experience”Special education programme to enhance the practical knowledge of Science subject was successfully conducted on Wednesday(2022.07.27).The competitions were held based on three different paths, which are physics, chemistry and biology. Winners were selected from these […]

ඇසළ පුන් පොහෝ දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවති සීල භාවනා වැඩසටහන සහ පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා සිදුකරන උතුම් වස් ආරාධනා පින්කම​

ඇසළ පුන් පොහෝ දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවති සීල භාවනා වැඩසටහන, පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා සිදුකරන උතුම් වස් ආරාධනා පින්කම සහ බත්, සිසිල් දන්සල ඇසළ පුන් පොහෝ දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවති සීල භාවනා වැඩසටහන නමෝ බුද්ධාය !ඇසළ පුන් පොහෝ දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පැවති සීල භාවනා වැඩසටහන. මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමකගේ ගෞරවනීය […]

කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් හීල දානය පූජා කිරීම ​

කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් හීල දානය පූජා කිරීම නමෝ බුද්ධාය!මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටින දරුවන් සෑම ඉරිදා දිනකම හීල දානය කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබනවා.ඔබ මේ දකින්නේ අප පාසලේ දරුවන් ඉතා ගෞරවයෙන් යුතුව සිය අතින්ම දානය සකස් කරනා අයුරුයි.එමෙන්ම […]

පාසලේ ද්වීතීක අංශයේ ජුනි මාසයට අදාළව මාසික පරීක්ෂණය

පාසලේ ද්වීතීක අංශයේ ජුනි මාසයට අදාළව මාසික පරීක්ෂණය නමෝ බුද්ධාය !පාසලේ ද්වීතීක අංශයේ ජුනි මාසයට අදාළව මාසික පරීක්ෂණය කටයුතු විශේෂිත කාලසටහනකට අනුව පසුගිය 29 වන දා සිට ආරම්භ වූ අතර ජූලි 1 වන සිකුරාදා දින අවසන් වීමට නියමිතව ඇත.මාසික පරීක්ෂණය පැවැත්වෙන කාලසීමාවේදී වෙනත් විශය බාහිර සංගම් නොපවැත්වේ.දරුවන් මාසික පරීක්ෂණය සදහා මුහුණ දෙන ආකාරය.The monthly examination […]

බොන්සායි කලාව සම්බන්ධ පූර්ණ දැනුවත් කිරීමේ වැඩමුළුව

බොන්සායි කලාව සම්බන්ධ පූර්ණ දැනුවත් කිරීමේ වැඩමුළුව නමෝ බුද්ධාය !බොන්සායි ශාකයක් නිර්මාණය කරගැනීමට අදාළව බොන්සායි කලාව සම්බන්ධ පූර්ණ වැඩමුළුවක් අද දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් උදෙසා ඉතා සාර්ථක ලෙස පැවතුණි.ඒ සඳහා සම්පත්දායකත්වය ලබා දුන් නිශාන්ත වෙලගෙදර මහතාට පාසල වෙනුවෙන් අප බෙහෙවින් පුණ්‍යානුමෝදනා කර සිටිනවා.තෙරුවන් සරණයි !

මූලික ප්‍රථමාධාර ක්‍රම පිළිබඳ දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන

මූලික ප්‍රථමාධාර ක්‍රම පිළිබඳ දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන නමෝ බුද්ධාය !නිවසේදී හෝ පාසලේදී සිදුවිය හැකි හදිසි අනතුරු වලදී ලබාදිය හැකි මූලික ප්‍රථමාධාර ක්‍රම පිළිබඳ දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද දින ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂක T.ප්‍රේමරත්න මහතා විසින් ඉතා සාර්ථක ලෙස පවත්වන්නට යෙදුණි.තෙරුවන් සරණයි !

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 7,8,9 ශ්‍රේණි වල සිසුන් සඳහා පැවැත්වුන විශේෂ භාවනා වැඩසටහන

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 7,8,9 ශ්‍රේණි වල සිසුන් සඳහා පැවැත්වුන විශේෂ භාවනා වැඩසටහන නමෝ බුද්ධාය !අද දින උදෑසන මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 7,8,9 ශ්‍රේණි වල සිසුන් සඳහා විශේෂ භාවනා වැඩසටහනක් මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමකගේ ගෞරවනීය වැඩම වීමෙන් පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විය.තෙරුවන් සරණයි !

රටේ පවතින ආහාර අර්බුදයට විසඳුමක් ලෙස මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් හා දෙමාපියන් එක්ව වගා භූමියක් ආරම්භ කිරීම

රටේ පවතින ආහාර අර්බුදයට විසඳුමක් ලෙස මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් හා දෙමාපියන් එක්ව වගා භූමියක් ආරම්භ කිරීම නමෝ බුද්ධාය !සරුසාර පින් බිමෙන් පළ නෙලමු….රටේ පවතින ආහාර අර්බුදයට විසඳුමක් ලෙස මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් හා දෙමාපියන් එක්ව වගා භූමියක් ආරම්භ කිරීමට අප පාසල තීරණය කළ අතර ඒ සඳහා පළමු පියවර තබමින් ඊයේ දින ගරුතර මහා සංඝරත්නය […]

සතිපතා “ධර්ම දේශනාව”

සතිපතා “ධර්ම දේශනාව” නමෝ බුද්ධාය! මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ප්‍රාථමිකය විසින් සංවිධානය කරන ලද සතිපතා “ධර්ම දේශනාව”. තෙරුවන් සරණයි!

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම