ශ්‍රී ලංකා කරාතේ සංගමය මඟින් පළමු වරට සංවිධානය කළ කරාතේ ජාතික ශූරතා තරඟාවලිය
ශ්‍රී ලංකා කරාතේ සංගමය මඟින් පළමු වරට සංවිධානය කළ කරාතේ ජාතික ශූරතා තරඟාවලිය නමෝ බුද්ධාය! ශ්‍රී ලංකා කරාතේ සංගමය මඟින් පළමු වරට සංවිධානය කළ කරාතේ ජාතික ශූරතා තරඟාවලිය පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.කරාතේ පදනමේ සභාපති මහේශ් චන්ද්‍රසේන මහතාගේ මූලිකත්වයෙන් මෙම තරඟාවලිය පැවතිණි. මෙතුමා අප පාසලේ කරාතේ ප්‍රධාන පුහුණු කරු වශයෙන්ද කටයුතු කරන අතර මෙම තරඟාවලියේදී […]
ශිෂ්‍ය නායක මණ්ඩලය විසුරුවා හැරීමේ උත්සවය
පසුගිය වසර පුරාවට අප පාසලේ වගකීම් දැරූ ශිෂ්‍ය නායක මණ්ඩලය විසුරුවා හැරීමේ උත්සවය නමෝ බුද්ධාය !පසුගිය වසර පුරාවට අප පාසලේ වගකීම් දැරූ ශිෂ්‍ය නායක මණ්ඩලය අද දින (ජූනි 21) විසුරුවා හරිනු ලැබුවා.ඒ පින්වත් දරුවන් පිරිස් පාලන හා වගකීම් දැරීමේ හැකියාවන් පසුගිය වසර පුරාවට දියුණු කරගත්තා.අප ඒ සියලුම දරුවන්ට ආශිර්වාද කරනු ලබනවා ඉදිරියටත් තමන්ගේ කුසලතා දියුණු […]
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද “බෝධි වන්දනාව” සහ “මහා පිණ්ඩපාත දානය”
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද “බෝධි වන්දනාව” සහ “මහා පිණ්ඩපාත දානය” නමෝ බුද්ධාය! MBC ප්‍රාථමිකය විසින් සංවිධානය කරන ලද “බෝධි වන්දනාව” සහ “මහා පිණ්ඩපාත දානය” තෙරුවන් සරණයි!
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් විසින් හඬ කැවීම් සිදුකල
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් විසින් හඬ කැවීම් සිදුකල මහා සීලව ජාතකය නමෝ බුද්ධාය ! මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් විසින් හඬ කැවීම් සිදුකලමහා සීලව ජාතකය මෙම මස 13 වන දින සවස 4.00 ට ලක්විරු ගුවන්විදුලි සේවයේ සදහම් සිත් මල් යාය තුලින් විකාශනය වේ. මාධ්‍ය සංගමයේ එක්ව සිදුකල මෙම කාර්යය මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් ගේ තවත් එක් කුසලතාවයක් […]
සුන්දර පොසොන් පුර පසළොස්වක පොහොය ගැන දැනගනිමු
උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය ගැන දැනගනිමු නමෝ බුද්ධාය 🙏 සුන්දර පොසොන් පුර පසළොස්වක පොහොය දිනක බෞද්ධයන් වශයෙන් අපට මහඟු දායාදයක් ලැබුණි.අපේ දෙවෙනි මහා ශාස්තෘ වූ මිහිඳු මහරහතන් වහන්සේට පිං අනුමෝදන් කරන්නේ කෙසේදැයි බුද්ධ ශ්‍රාවකයින් වශයෙන් අප දැනගත යුතුය.මේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේදී අට උපෝසථ සිල්පද සමාදන්ව අපමණ පින් රැස්කරගනිමු. තෙරුවන් සරණයි !
ප්‍රාථමික අංශයේ දරුවන්ට නායක නිල ලාංචන පැලඳීම
ප්‍රාථමික අංශයේ දරුවන්ට නායක නිල ලාංචන පැලඳීම නමෝ බුද්ධාය! ” නායකයින් ඔබට කුමක් කළ යුතු දැයි නොකියයි, ඔවුන් එය කරන්නේ කෙසේදැයි පෙන්වයි”🌻mbc ප්‍රාථමික අංශයේ නායකයින්ගේ දිනය 🌻 තෙරුවන් සරණයි!
ප්‍රාථමික අංශයේ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් එක්ව පැවැත් වූ ශ්‍රමදාන වැඩසටහන සහ දන්සල
ප්‍රාථමික අංශයේ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් එක්ව පැවැත් වූ ශ්‍රමදාන වැඩසටහන සහ දන්සල නමෝ බුද්ධාය! පොසොන් උත්සවය නිමිත්තෙන් අපි ශ්‍රමදාන වැඩසටහනක් සහ දන්සලක් සාර්ථකව පැවැත්වුවා.. මෙන්න ශ්‍රමදාන ව්‍යාපාරයේ කෙටි සටහන්… තෙරුවන් සරණයි!
උතුම් පොසොන් පුන් පොහෝ දින පැවති සීල භාවනා වැඩසටහන.
උතුම් පොසොන් පුන් පොහෝ දින පැවති සීල භාවනා වැඩසටහන. නමෝ බුද්ධාය ! උතුම් පොසොන් පුන් පොහෝ දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් හා දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවති සීල භාවනා වැඩසටහන. තෙරුවන් සරණයි !https://youtu.be/kaj3QqHDZxU
පැසිපන්දු පුහුණු තරඟාවලිය
පැසිපන්දු පුහුණු තරඟාවලිය නමෝ බුද්ධාය! පැසිපන්දු පුහුණු තරඟාවලියමහමෙව්නාව බෞද්ධ විද්‍යාලය සහ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැසිපන්දු පුහුණු තරඟාවලියක් පැවැත්විණි. මේ හරහා ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය පුළුල් කිරීමට එය මහඟු අවස්ථාවක් විය. තෙරුවන් සරණයි!
හීල දානය කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවට
කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුව ටත් හීල් දානය පූජා කිරීම නමෝ බුද්ධාය !අප පාසලේ නේවාසිකාගාරය සිටින දරුවන් සෑම ඉරිදා දිනකම හීල දානය කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුව ටත් පූජා කරනු ලබනවා.මේ ඔබ දකින්නේ පසුගිය ඉරිදා දින දරුවන් විසින් දානය සකසන අයුරු සහ අසපුවට […]