වෙසක් පොහොය නිමිති කොට ගෙන ප්‍රාථමික අංශයේ දරුවන් උදෙසා පැවති සීල භාවනා වැඩසටහන
වෙසක් පොහොය නිමිති කොට ගෙන ප්‍රාථමික අංශයේ දරුවන් උදෙසා පැවති සීල භාවනා වැඩසටහන
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම සදහා විභාග ප්‍රවේශය පත්‍ර ලබා දීම
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම සදහා විභාග ප්‍රවේශය පත්‍ර ලබා දීම නමෝ බුද්ධාය ! මෙවර 2022.05.23 දින අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම සදහා විභාග ප්‍රවේශය පත්‍ර අද දින පාසලේදී පින්වත් මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ලබා දෙන ලදී. පින්වත් මහ සඟරුවනේ […]
Songs & Short Films
Songs Videos Short Films
උතුම් වෙසක් පුන් පොහෝ දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් උදෙසා පැවති විශේෂ සීල භාවනා වැඩසටහන.
උතුම් වෙසක් පුන් පොහෝ දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් උදෙසා පැවති විශේෂ සීල භාවනා වැඩසටහන. නමෝ බුද්ධාය !උතුම් වෙසක් පුන් පොහෝ දින මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් උදෙසා පැවති විශේෂ සීල භාවනා වැඩසටහන.තෙරුවන් සරණයි !
2019 වර්ෂයේ හොඳම නිර්මාණශීලී නළුවාට හිමි සම්මානය හිමි කරගත් අපේ සිසුවෝ
2019 වර්ෂයේ හොඳම නිර්මාණශීලී නළුවාට හිමි සම්මානය හිමි කරගත් අපේ සිසුවෝ නමෝ බුද්ධාය ! ජාත්‍යන්තර සම්මාන 70 අධික ප්‍රමාණයකින් පිදුම් ලැබූවිශම භාග චිත්‍ර පටයේ ප්‍රධාන නළුවා වශයෙන් රඟපෑමෙන් දායක වූ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ අමොද්‍ය පන්සිළු වික්‍රමරත්න සිසුවා සිග්නීස් සම්මාන උළෙලේ දී 2019 වර්ෂයේ හොඳම නිර්මාණශීලී නළුවාට හිමි සම්මානය හිමි කරගත්තේ ය. මහමේනාව බෞද්ධ විද්‍යාලයේඅයෝධ්‍ය පංකජ වික්‍රරමරත්න සිසුවා […]
Ten FIngers
Ten Fingers Handycrafts Ten Fingers Handycrafts, is formed by a group of students who have taken an interest in entrepreneurship as a subject and then expanded their in class learning into a small business reality. We create quality high-end products to suit all ages. The profit we earn with this small business will be used […]
2022 වර්ෂය සඳහා බදවාගත් නවක සිසුන් පිළිගැනීමේ උත්සවය
2022 වර්ෂය සඳහා බදවාගත් නවක සිසුන් පිළිගැනීමේ උත්සවය නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ 2022 වර්ෂය සඳහා බදවාගත් නවක සිසුන් පිළිගැනීමේ උත්සවය උතුම් තෙරුවනේ ආශිර්වාද මැද ඉතා අභිමානවත් අයුරින් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී අද පැවැත්විය.තෙරුවන් සරණයි !
MSW තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය
MSW තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය නමෝ බුද්ධාය! තරඟකාරී අත්දැකීම් වර්ධනය කර ලබා දීම සහ ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන වර්ධනය කර ගැනීමේ අවස්ථාව උදාකර ගැනීමේ අරමුණින් මහමෙවනාව බෞද්ධ විද්‍යාලය, දෙමලගම වනරතන විද්‍යාලය සහ කෑරගල සංඝරාජ මහා විද්‍යාලය එක්ව ඊයේ MSW තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය සාර්ථකව පවත්වන ලදී. එමෙන්ම මෙම තරගය ජයගැනීමට මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ සිසුන් සමත්වීම විශේෂත්වයක් විය. තෙරුවන් […]
ප්‍රදර්ශනාාත්මකපැසිපන්දු තරඟාවලිය
ප්‍රදර්ශනාත්මක පැසිපන්දු තරඟාවලිය නමෝ බුද්ධාය! මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයීය සංවිධානය යටතේ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සහභාගීත්වයෙන් පසුගියදා ප්‍රදර්ශන පැසිපන්දු තරගයක් සාර්ථකව පැවැත්වුණු අතර එය පැසිපන්දු ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව වැඩි දියුණු කිරීමට මෙන්ම ක්‍රීඩකයින් අතර තරගකාරිත්වය වර්ධනය කිරීමටද මහඟු අවස්ථාවක් විය. තෙරුවන් සරණයි!
විශේෂ අධ්‍යාපන චාරිකාව
විශේෂ අධ්‍යාපන චාරිකාව නමෝ බුද්ධාය !2022 මාර්තු 22 දින අ.පො.ස.(සා/පෙළ )විභාගය සදහා සූදානම් වන පුතාලා විශේෂ අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරනු ලැබුවා. ඒ ඔවුන් ඒකාකාරීව පාඩම් අතර සිටීමෙන් මිදී යම් මානසික සුවයක් ලබාගැනීමට අවශ්‍ය වීම නිසාය. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ අනුසාශනාව පෙරදැරිව , ගරුවිදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් මෙම චාරිකාව සංවිධානය වුණි.ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් පිරිසක්ද ඊට සහභාගි වුණි. එහිදී ප්‍රථමයෙන් […]