2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

රූපවාහිනි නාලිකාවේ නැණ මිහිර වැඩසටහනෙහි දක්ෂතා දැක්වූ අපේ

රූපවාහිනි නාලිකාවේ නැණ මිහිර වැඩසටහනෙහි දක්ෂතා දැක්වූ අපේ දියණියෝ නමෝ බුද්ධාය !රූපවාහිනි නාලිකාවේ නැණ මිහිර වැඩසටහනෙහි දක්ෂතා දැක්වූ හින්දි භාෂා සංගමයේ අපේ පුංචි දක්ෂයෝ.මෙවර හින්දි භාෂා සංගමයේ වරුණි උත්පලා ගුරුතුමියත් සමග වැඩසටහනට සම්බන්ධ වූයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිතුලි ලිමන්දි හා දිනුෂ්මි නෙත්සරණි යන දියණියන් වේ.එමෙන්ම මෙම සංගමය භාරව කටයුතු කරනා අරුණි සඳමාලි ගුරුතුමියටත් පාසල […]

MBC – DP Coding සමාරම්භක උත්සවය

MBC – DP Coding සමාරම්භක උත්සවය නමෝ බුද්ධාය ! මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය සහ DP Education ආයතනය එක්ව සංවිධානය කළ DP Coding School වැඩසටහනේ සමාරම්භක උත්සවය.තෙරුවන් සරණයි !

ගුරු පුහුණු වැඩසටහන

ගුරු පුහුණු වැඩසටහන නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ගුරුභවතුන් සඳහා සෑම වසරකම පවත්වන ගුරු පුහුණු වැඩසටහන. මෙවර පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ හිටපු පීඨාධිපති ආචාර්ය ජී.පී.මාතර ආරච්චි මහත්මියගේ මෙහෙම වීමෙන් පසුගියදා ඉතා සාර්ථකව නිමා විය.තෙරුවන් සරණයි !

අපේ දරුවන්ගේ දස්කම් විස්කම්

අපේ දරුවන්ගේ දස්කම් විස්කම් කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවට පරිත්‍යාග කිරීම සඳහා 9 ශ්‍රේණියේ දරුවන් නිර්මාණය කරන වාහනය පරීක්ෂණ ධාවනය සිදුකරමින්

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ උඳුවප් පොහෝ දින සීල භාවනා වැඩසටහන

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ උඳුවප් පොහෝ දින සීල භාවනා වැඩසටහන නමෝ බුද්ධාය !පින්බර උඳුවප් පුන් පොහෝ දිනක සොඳුරු ප්‍රාතිහාර්යය පාමින් දඹදිව සිට අප ලක්දිවට වැඩමවා වදාළ ඒ ජීවමාන වූ සම්බුදු රජුන් බදු වූ අසිරිමත් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!මහත් පෙළහර පාමින් උතුම් බෝධීන් වහන්සේ අපගේ ලක්දිවට වැඩමවා සිරිලක කතුනට බුදුසසුනේ උතුම් […]

9 ශ්‍රේණිය දරුවන්ගේ අධ්‍යාපන චාරිකාව

9 ශ්‍රේණිය දරුවන්ගේ අධ්‍යාපන චාරිකාව නමෝ බුද්ධාය!9 ශ්‍රේණිය දරුවන්ගේ අධ්‍යාපන චාරිකාව -2022ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම ලොවට විදහාපාන තවත් එක් අපූරු ස්ථානයක් වන කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය නැරඹීමට අප පාසලේ නවය ශ්‍රේණියේ දරුවන්ට මෙහිදී අවස්ථාව උදාවිය.එමෙන්ම බෙන්තොට ගලපාත විහාරය,ගාල්ල පින්නදූව මහමෙව්නාව අසපුව වන්දනාමාන කර ගනිමින් බොහෝ පින් රැස් කර ගැනීමට පසුගිය 05වෙනිදා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ගරු […]

උතුම් සිරිපා වන්දනාව

උතුම් සිරිපා වන්දනාව නමෝ බුද්ධාය !සුන්දර සමනොළ ගිරි හිස මත පිහිටි අප මුණි රජුන්ගේ උතුම් ශ්‍රී පාද පද්මය ආදර ගෞරවයෙන් වන්දනා මාන කර ගනිමින් බොහෝ පින් රැස් කර ගැනීමට පසුගිය 30වෙනිදා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ගුරුභවතුන්ටත් දරුවන්ටත් අවස්ථාව උදා විය.මෙම උතුම් වන්දනාමය පින්කම සඳහා පාසලේ පසුගිය වර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසු දරුවන් හා […]

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම