2025/2026 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

2026/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දෘශ්‍ය කලා සංගමයේ දරුවන් විසින් පසුගියදා නැඳුන්ගමුව මහමෙව්නාව අසපුවේ පැවති උතුම් කඨින චීවර පින්කම හා කුටි පූජා පින් කම් මාලාව

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දෘශ්‍ය කලා සංගමයේ දරුවන් විසින් පසුගියදා නැඳුන්ගමුව මහමෙව්නාව අසපුවේ පැවති උතුම් කඨින චීවර පින්කම හා කුටි පූජා පින් කම් මාලාව නමෝ බුද්ධාය!මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දෘශ්‍ය කලා සංගමයේ දරුවන් විසින් පසුගියදා නැඳුන්ගමුව මහමෙව්නාව අසපුවේ පැවති උතුම් කඨින චීවර පින්කම හා කුටි පූජා පින් කම් මාලාව සඳහා අවශ්‍ය සැරසිලි කටයුතු සිදු කර බොහෝ පින් […]

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා පැවැත්වූ දෙවන සම්මන්ත්‍රණය

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා පැවැත්වූ දෙවන සම්මන්ත්‍රණය නමෝ බුද්ධාය !මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සුදානම් වන දරුවන් සඳහා පැවැති විද්‍යා විෂයට අදාළ සම්මන්ත්‍රණය ඊයේ දිනයේ දී සාර්ථක ලෙස පැවැත්වූ අතර ඒ සඳහා සම්පත් දායකත්වය ලබා දුන් දොම්පේ කොට්ටාශයේ විද්‍යා ගුරු උපදේශකL.A.A. සිසිල් ලියනආරච්චි මහතාට සහ H.B. චම්පා මැතිණියට අපගේ […]

කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබන හීල දානය

කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබන හීල දානය නමෝ බුද්ධාය !මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් සෑම ඉරිදා දිනකම හීල දානය කඩුවෙල මහමෙව්නා භාවනා අසපුවටත් උඩුපිල අනගාරිකා අසපුවටත්, නැදුන්ගමුව මහමෙව්නා භාවනා අසපුවටත් පූජා කරනු ලබනවා.ඔබ මේ දකින්නේ අප පාසලේ දරුවන් විසින් පසුගිය ඉරිදා දින මාලබේ පිට්ටුගල මහමෙව්නාව අසපුවේ වැඩසිටින […]

ද්විතීයික අංශයේ දරුවන් සඳහා සති පතා පවත්වන ධර්ම දේශනා මාලාවේ

ද්විතීයික අංශයේ දරුවන් සඳහා සති පතා පවත්වන ධර්ම දේශනා මාලාව නමෝ බුද්ධාය!මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ ද්විතීයික අංශයේ දරුවන් සඳහා සති පතා පවත්වන ධර්ම දේශනා මාලාවේ පසුගිය සතියේ පාසලේ 9 ශ්‍රේණියේ සහ 10 ශ්‍රේණියේ දරුවන් සඳහා පින්වත් ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් පැවති සදහම් දේශනය.තෙරුවන් සරණයි!

MORNING ASSEMBlY

MORNING ASSEMBlY Namo buddaya !M -O-R-N-I-N-G A-S-S-E-M-B-l-Y clicks ….MBC photograpic societyTheruwan saranai !

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් සහ අවට පාසල් වල දරුවන්ගේ සහභාගීතත්වයෙන් පාසල් අතර පවත්වන දැනුම මිනුම තරඟය

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් සහ අවට පාසල් වල දරුවන්ගේ සහභාගීතත්වයෙන් පාසල් අතර පවත්වන දැනුම මිනුම තරඟය නමෝ බුද්ධාය!මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ දරුවන් සහ අවට පාසල් වල දරුවන්ගේ සහභාගීතත්වයෙන් පාසල් අතර පවත්වන දැනුම මිනුම තරඟය පසුගිය බදාදා දින ආරම්භ විය.මෙහි ප්‍රථම තරඟය විද්‍යා විෂයට අදාළව වනරතන විද්‍යාලය සහ මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය අතර පැවැති අතර මෙම තරඟාවලියේ අරමුණ […]

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා පැවැත්වූ සම්මන්ත්‍රණය

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා පැවැත්වූ සම්මන්ත්‍රණය නමෝ බුද්ධාය!මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් සඳහා පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවේ විද්‍යාව විෂය සඳහා වූ සම්මන්ත්‍රණය නොවැම්බර් 4 වැනි සිකුරාදා දින පවත්වන ලදී.මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන් දොම්පේ කොට්ටාශයේ විද්‍යා ගුරු උපදේශක තුමන්ට බොහෝ පුණ්‍යානුමෝදනා වේවා…තෙරුවන් සරණයි!

ගම්පහ දිස්ත්‍රික් ජිම්නාස්ටික් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයෙන් ලබාගත් කාන්තා ශූරතාවය

ගම්පහ දිස්ත්‍රික් ජිම්නාස්ටික් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයෙන් ලබාගත් කාන්තා ශූරතාවය නමෝබුද්ධාය !අද දින පැවත්වූ ජිම්නාස්ටික් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයෙන් සියලුම දරුවන් සමත් වී ඇති අතර කාන්තා ශූරතාවය හසිනි ආදිත්‍යා දියණිය විසින් හිමිකරගෙ ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමි .තෙරුවන් සරණයි !

Friendly Basketball

Friendly Basketball Namo buddhaya !A friendly Basketball match was held between Lyceum International School Gampaha and Mahamevnawa Buddhist College on the 28th October 2022 at Lyceum International School Gampaha.#MBC #SportsnewsTheruwan saranai !

2024/2025 වර්ෂ සඳහා නවක සිසුන් ඇතුළත් කරගැනීම